Monday, October 18, 2021

General line - 0115112241

උසස් පෙළ සිසුන්ට සිකුරාදා සිට ෆයිසර් එන්නත

704Views



කොළඹ දිස්ත්‍රික්කයට අයත් අධ්‍යාපන කලාපවල පිහිටි සියලු පාසැල්වල මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සහ එක් වරක් එම විභාගයට පෙනී සිටි දරුවන්ට අනිද්දා සිට ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 

ඒ සඳහා සිය හැඳුනුම්පත රැගෙන එන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය එම දරුවන්ට දැනුම් දෙන්නේ. මේ, ඒ සම්බන්ධයෙන් අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිළි කළ අධ්‍යපෙන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන. 

එන්නත් මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිවල පළකරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here