Friday, March 29, 2024

General line - 0115112241

පොලිස්පති උතුරේ සංචාරයක




පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න යාපනය ප්‍රදේශයේ සංචාරයක නිතරවී තිබෙනවා. එහිදී උතුරු පළාතේ ආගමික නායකයින්ද හමු වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

උතුරු පළාතේ වර්තමාන ආරක්ෂක තත්ත්වය, උතුරේ තරුණ තරුණියන් පොලිස් සේවයට බඳවා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබද එහිදී සාකච්ඡා සිදුකර තිබෙනවා.

මෙම අවස්ථාවට උතුරු පළාතේ උසස් පොලිස් නිළධාරීන් පිරිසක්ද එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.