Thursday, April 18, 2024

General line - 0115112241

කැනඩාවේ මෙරට මහ කොමසාරිස්වරයාත් උතුරේ සංචාරයක




කැනඩා රජයේ මෙරට මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් උතුරේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඔහු යාපනය ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ ප්‍රධානීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සමග සාකච්ඡා කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහිදී උතුරු පළාතේ වර්තමාන ආරක්ෂක තත්වය, යුද්ධයෙන් පසු සිවිල් ජන ජිවිතය නඟා සිටුවීම, සංහිදියා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කිරීම, ආරක්ෂක අංශ සතු පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කර කර තිබෙනවා.