Thursday, April 18, 2024

General line - 0115112241

 පළාත් අතර සීමත බස්රථ සංඛ්‍යාවක් ධාවනයට සැරසෙයි 




ලබන 21වනදායි පසුව පළාත් සංචරණ සිමා ඉවත් නොකළද පළාත් අතර සීමත බස්රථ සංඛ්‍යාවක් හෝ විශේෂ අවසරයක් යටතේ ධාවනය කර වීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. 

රාජකාරී සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් අධික මුදලක් අයකර අවසරයකින් තොරව අන්තර් පළාත් බස් රථ කිහිපයක් ධාවනය කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.