Friday, April 19, 2024

General line - 0115112241

පාසල් විවෘත කිරීම ගැන ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයෙන් හෙට දිනයේ ඒකාබද්ධ ප්‍රකාශයක්




ලබන 21වනදා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානය පවසනවා. 

සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඥ්ඥාසේකර හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වර්ජනයේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට පාර්ශව කිහිපයකින් බලපෑම් එල්ලවෙනු ඇති බවයි.