Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලාල් ගෝමස් සමුගනී




ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදියකු වූ ශ්‍රී ලාල් ගෝමස් මහතා අද (11) අභාවප්‍රාප්ත වුණා.

පුවත්පත් රැසක සේවය කළ ඔහු පසුව අමාත්‍යංශ මාධ්‍ය ලේකම් ධූරයක් ද දැරුවා.

මිය යන විට 61 වැනි වියේ පසුවූ ගෝමස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා (13) සපුගස්කන්ද රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

12654371_125155841200708_1220879143362146886_n