Saturday, April 20, 2024

General line - 0115112241

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් 




ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් පවතින අතර ඒ පිළිබඳ දැඩි විමසිල්ලකින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා. 

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මෙලෙස අදහස් පළ කළා. 

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මෙලෙස කරුණු දැක්වුවා.