Wednesday, April 24, 2024

General line - 0115112241

සිසුන්ට නිවසේ සැකසු ආහාර පමණක්ම දෙන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්




බියකින් තොරව ළමුන් පාසල් වෙත යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. 

ළමුන් පාසල් වෙත යොමු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝල විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මෙලෙස අදහස් පළ කළා.