Friday, April 19, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට පැරදුනාම දුක හිතුනද




ක්‍රිකට්, මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන මාකෘකාවක්. ඔස්ටේ්‍රලියාව සමග ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරායට පත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනා කණගාටුවෙන් යුතුව අදහස් පළ කරනවා. සැබෑ ලෙසම ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නේ කොන්දේසි සහිතවද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය ඊට මෙවන් අදහසක් එක් කළා.

ආදරයේ පැවැත්ම කෙසේද ?

ආදරය, විවාහය සහ ජීවිතය පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන nethnews.lk අපගේ වෙබ් අඩවියට පිවිස ශ්‍රවණය කළ හැකියි.