Friday, March 29, 2024

General line - 0115112241

හාස්කම්වලින් ජීවිත වෙනස් කළ හැකිද ?



හාස්කම් යනු මොනවාද ? හාස්කම්වලින් ජීවිත වෙනස් කළ හැකිද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මිනිසාගේ වටිනාකම් පිළිබඳ නිවැරදි ලෙස හදුනාගැනීමේ වැදගත්කමද මෙහිදී පැහැදිලි ටෙකරුණා ?