Thursday, April 25, 2024

General line - 0115112241

මනස පිළිබඳ නිසි අවබෝධයක් ඇත්නම් වටිනාකම් වැඩී



ඔබේ මනස පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගන්නේ නම් ඔබේ වටිනාකම් මීටත් වඩා දැක ගැනීමේ හැකියාව ඔබටම උදා වන බව කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින්.

ඕනෑම දෙයක් සිදුවීමේ හෝ සිදු නොවීමේ සම්භාවිතාවක් ඇති බවත්, ඒ පිළිබඳ අවබෝධ කර ගැනීම වඩා වැදගත් බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.