Friday, March 29, 2024

General line - 0115112241

සුපිරි 12 දෙනාගේ වටයේ අවසන් තරඟය අද




මෙවර පන්දුවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ අවසන් තරඟය අද රාත්‍රිියේ  පැවැත්වෙනවා. 

ඒ, ඉන්දිය කන්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතරයි. 

කෙසේවෙතත් මෙම තරඟයේ ප්‍රතිඵලය අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් සඳහා බලපෑමක් ඇති කරන්නේ නැහැ.