Saturday, April 20, 2024

General line - 0115112241

නවසීලන්තය පන්දුවට පහරදීම අරඹයි 




පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සදහා ඔවුන් නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.