Saturday, April 20, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට දැවැන්ත ඉලක්කයක් 




පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා.

එහිදී කේන් විලියම්සන් ලකුණු 85ක් ලබා ගත්තේ හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමගයි.