Friday, April 19, 2024

General line - 0115112241

ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා දිවයිනට

ටී කේ ජී කපිල




ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජියෝවානි ඉන්ෆැන්ටිනෝ අද මෙරටට පැමිණියා. ඒ, දෙදින නිල සංචාරයක් සදහායි. ඔහු සමග ලෝක පාපන්දු සම්මේලනයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු ද දූත පිරිස ලෙස මෙරටට පැමිණියා. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිව් ජාතික පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ෂීෂෙල්ස් අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අවසාන මහා තරගයේ ප්‍රධාන අමුත්තා ලෙස ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජියෝවානි ඉන්ෆැන්ටිනෝ සහභාගී වීමට නියමිතයි.