Tuesday, April 23, 2024

General line - 0115112241

ලෝකයේ ඇති විවිධ දර්ශනවාද



ලෝකයේ ඇති විවිධ දර්ශනවාද සහ මතවාද සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ, එම වැඩසටහන එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් පවතින එවැනි අර්ථ නිරූපන පිළිබඳව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මෙලෙස පැහැදිළි කළා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් චැනලය ඔස්සේ නැරඹිය හැකියි.