Wednesday, April 24, 2024

General line - 0115112241

“විජය මීට පෙර රණ්ඩුවකින් මිය ගියා ” – අවසන් ගමන අතරේ කලංසූරිය කතා කරයි




අභාවප්‍රාප්ත විජය නන්දසිරි මහතාගේ දේහය සමගින් කලාකරුවන් රැසක් රිය පෙරහැරෙන් ගල්කිස්ස පොදු සුසාන භූමිය වෙත ගමන් කරමින් සිටිනවා.

පසුගිය දින කිහිපයේදී ද කලාකරුවන් සහ කලාකාරිනියන් රැසක් ඒ මහතාගේ නිවසට පැමිණ අවසන් ගෞරව දක්වනු ලැබුවා.

විජය නන්දසිරි මහතාගේ වියෝව සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමරසිරි කලංසූරිය සඳහන් කළේ තමන් දුටු විජයගේ දෙවන මරණය මෙය බවයි.