Tuesday, April 16, 2024

General line - 0115112241

දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අනතුරු ඇඟවීම්




ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ , කළුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මෙලෙස  නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.