Friday, April 19, 2024

General line - 0115112241

රජයක් පිහිටුවන හැටි ජවිපෙ කියයි 




තනි පක්ෂයක් ලෙසකින් මිස, කිසිවිටෙක සභාග රජයක් පිහිටුවීමට සිය පක්ෂය අපේක්ෂා නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 

එහි ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ “ගමෙන් පටන්ගමු” වැඩසටහන සඳහා හලාවත පැවැති උත්සවයකට එක්වෙමින්.