Friday, March 29, 2024

General line - 0115112241

ඓතිහාසික සීගිරියේ ගවේෂණාත්මක ක්‍ෂේත්‍ර චාරිකාවකට එක්වීමට ඔබට අවස්ථාව




නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහන සමග ඓතිහාසික සීගිරියේ ගවේෂණාත්මක ක්‍ෂේත්‍ර චාරිකාවකට එක්වීමට දැන් ඔබටත් අවස්ථාව උදාකර තිබෙනවා. ඒ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගයි.

ආයතනික වශයෙන් හෝ සංවිධාන වශයෙන් හෝ පාසල් වශයෙන් හෝ සංවිධානය වී ඒ සදහා ඔබට එක්වීමට අවස්ථාව පවතිනවා. ඒ පිළිබද වැඩිදුර තොරතුරු 011 2 50 70 80 අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.

මේ අතර ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී තන්ත්‍රයානය පිළිබද තවදුරටත් සාකච්ඡා කෙරුණා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව

අඹ යාළුවෝ යන වචනයේ සැබෑ අරුත ද මෙහිදී පැහැදිලි කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් චැනලය ඔස්සේ නැරඹිය හැකියි.