Saturday, April 20, 2024

General line - 0115112241

දිවා ආහාරයට තරඟය නතර කරන විට කොදෙව්වන් 145යි




සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට කඩුලු 02 ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 145 ක්.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පලමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 204 ට පිළිතුරු ලෙසයි. ඒ අනුව ශ්‍රි ලංකා පළමු ඉනිමට වඩා කොදෙව් කණ්ඩායම ලකුණු 59 ක් පසුපසින් සිටිනවා.

තරඟයේ තුන්වන දිනය අදයි.