Thursday, March 28, 2024

General line - 0115112241

සමස්ත අධ්‍යාපනයම නොමිලේ දෙන්න බෑ (AUDIO)




සමස්ත අධ්‍යාපනයම නොමිලේ දීමට නොහැකි බව පුරවැසි සංවිධාන එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය අද (11)පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ පුද්ගලික අධ්‍යාපනය යථාර්තයක් බවට පත්විය යුතු බවයි.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.