Friday, April 26, 2024

General line - 0115112241

මිනිසුන්ගේ සිනහවේ ආරම්භය ගැන අනාවරණයක්



මිනිසා සිහනහවීම ආරම්භ කර ඇත්තේ මීට වසර මිලියන දෙක හමාරකට පෙර බවට ඉතිහාසයෙන් සාක්‍ෂි ලැබී ඇතැයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින්.

සිනහවේ ආරම්භය සම්බන්ධයෙන් සිදුකළ ඉතිහාස ගවේශණය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී පැහැදිලි කළේ මෙලෙසයි.