Thursday, April 25, 2024

General line - 0115112241

ව්‍යවසායකයින්ට ඇතිවන ගැටළු විසඳා ගත හැකි හොඳම ක්‍රමය



තමන්ට ඇතිවන ඕනෑම ගැටළුවක් දෙස බලන ආකාරය අනුව ව්‍යවසායකයාගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන බව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය නලින් අබේසේකර පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහන එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. 

ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරු විමර්ශන රුවන් සමරක්කොඩි ද මෙම වැඩසහනට එක්වුණා.