Wednesday, April 24, 2024

General line - 0115112241

ආහාර හිඟයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට අපට දැන් කළහැකි දේ කුමක්ද ?



ආහාර හිඟයක් සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පළ කරන සමයක ආහාර හිඟයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට අපට දැන් කළහැකි දේ පිළිබද ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ප්‍රියනාත් ජයසූරිය අදහස් පළ කළා. 

කුමන අභියෝග පැමිණියද මනසින් නොවැටී ශක්තිය ආරක්‍ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බවයි මෙහිදී ප්‍රකාශ කළේ.