Thursday, January 27, 2022

General line - 0115112241

ආහාර හිඟයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට අපට දැන් කළහැකි දේ කුමක්ද ?

247Views


ආහාර හිඟයක් සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පළ කරන සමයක ආහාර හිඟයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට අපට දැන් කළහැකි දේ පිළිබද ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ප්‍රියනාත් ජයසූරිය අදහස් පළ කළා. 

කුමන අභියෝග පැමිණියද මනසින් නොවැටී ශක්තිය ආරක්‍ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බවයි මෙහිදී ප්‍රකාශ කළේ.