Saturday, April 20, 2024

General line - 0115112241

තායිලන්තයෙත් බෝම්බ පිපිරෙයි (PHOTOS)




තායිලන්තයේ සංචාරක පාරාදිසයක් ලෙස සැලකෙන හුආහින් ප්‍රදේශයේ බෝම්බ දෙකක් පුපුරාගොස් තිබෙනවා.

ඉන් කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදේශිකයින් පිරිසක්ද තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

 

බෝම්බ මල් පොච්චි තුළ සඟවා තිබූ බවත් ඒවා මීටර් 50ක් ඇතුළත පුපුරා ගොස් ඇති බවත් වාර්තාවනවා.

12THAILAND-web1-master768 _90761123_96689932-006b-4ad0-bd1d-a7ced17fbfcc _90761416_thailandhuahinphukettranetc 1_Thai Bomb