Friday, March 29, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිතට කොවිඩ් ආසාදනය වෙයි 




සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තාවනවා.

නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති මන්ත්‍රීවරයා හට බරපතළ අපහසුතාවක් නොමැති බවයි සඳහන් වන්නේ. 

ඒ අනුව ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.