Friday, April 19, 2024

General line - 0115112241

ප්‍රජාවගේ ආරක්ෂාව පාළකයින්ගේ ප්‍රමුඛ කාර්යයි



රාජ්‍ය පාළකයින් තීරණ ගැනීමේදී ජනතාවගේ සිතුම් පැතුම් පිළිබ`ඳ නිවැරදි අවබෝධයකින් යුතුව තීරණ ගත යුතු බවට ඉතිහාසයේද සාක්ෂි ඇතැයි පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ ප්‍රජාවගේ ආරක්ෂාව පාළකයින්ගේ ප්‍රමුඛ කාර්්‍යය විය යුතු බවයි.

රාජ්‍ය පාලකයින්ගේ උපදේශකයින් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.