Saturday, April 20, 2024

General line - 0115112241

සජිත්ගෙන් තරුණයන්ට ඇරයුමක්




රට ගොඩනැගීම සදහා තරුණ පරපුරේ දායකත්වය ලබාගැනීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.  

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විපක්‍ෂ නායකවරයා පැවසුවේ සමගි විහිදුම් බලකාය ලෙස එම වැඩසටහන රත්නපුරය නගරයෙන් හෙට දිනයේ ආරම්භ කරන බවයි.

සමගි විහිදුම් බලකායට එක්වන ලෙසට විපක්‍ෂ නායකවරයා තරුණ  පරපුරට මෙහිදී ආරාධනයක්ද කළා.