Friday, March 29, 2024

General line - 0115112241

තෑගි දෙන්න බන්දුලගෙන් සහන මල්ලක්




අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20 ක් අඩංගු සහන මල්ලක් රුපියල් 3,998 ක මුදලකට ලංකා සතොස හරහා අද සිට ලබාගත හැකි බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ එවැනි මළු ලක්‍ෂයක් මේ වනවිට සතොස ශාඛා වෙත ලබාදී ඇති බවයි.

එම සහන මල්ලෙන් පාරිභෝගිකයාට රුපියල් 1,750 ක ලාභයක් හිමි වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.