Thursday, April 25, 2024

General line - 0115112241

රටේ ඇති ආර්ථික ගැටලු මග හරවා ගත හැකි ක්‍රමය ජවිපෙ කියයි




රටේ ආර්ථිකය සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා. රට හමුවේ ඇති ආර්ථික ප්‍රශ්නවලට විසදුම් ලබාදිය හැක්කේ වසර 73 ක් පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීමෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

 මේ, ඒ සම්බන්ධයෙන් කරුණු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති.

මේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්.

අමාත්‍ය මහින්ද අමරවීර ද රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළා.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ