Thursday, January 27, 2022

General line - 0115112241

සිව්වන මාත්‍රාවත් නොමිලේ ලබාදීමට රජයේ අවධානය

කමල් සුරවීර

437Views



මෙරට පුද්ගලයන්ට කොරෝනා මර්දන එන්නතේ සිව් වන මාත්‍රාවද ලබාදීමට සිදුවුවහොත් එයද නොමිලේ ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. 

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ එන්තත්කරණ වැඩසටහන යටතේ මෙතෙක් මිලදී ගත් මාත්‍රා සඳහා රුපියල් මිලියන 350 ක මුදලක් වැයකර ඇති බවයි.