Friday, April 26, 2024

General line - 0115112241

තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට 




ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති තුන් වන එක් දින තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 184 ක විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට සමත් වුණා. 

ඒ අනුව තරඟාවලියේ ජය 2-1ක් ලෙසින් ශ්‍රී ලංකාව සතු වනවා.

තරඟාවලියේ වීරයා සම්මානය පැතුම් නිස්සන්කට හිමි වුණා