Thursday, April 25, 2024

General line - 0115112241

කපු සහිත හේන් පිළිබඳ ඉතිහාසයේ ඇති සාක්ෂි




මෙරට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් මතුව ඇති පසුබිමක රෙදිපිළි විවීමට භාවිත කරන කපු සහිත හේන් පිළිබඳ ඉතිහාසයේ ඇති සාක්ෂි සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. 

මේ, පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

මෙරට රෙදිපිළි ඉතිහාසය සම්බන්ධයෙන් ද එහිදී කරුණු පැහැදිලි කළා.