ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජේ්‍යෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා. ඒ, ඔහු දැනට දරණ අපරාධ සහ රථවාහන ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරවයි.
ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, මීට පෙරද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.