Friday, March 29, 2024

General line - 0115112241

සොෆ්ලොජික් ෆයිනෑන්ස් සමාගමේ තවත් ව්‍යාපෘතියක්




සොෆ්ලොජික් ෆයිනෑන්ස් සමාගම කි‍්‍රයාත්මක කරන පොදුස්ථාන පවිත‍්‍ර කිරීමේ ප‍්‍රජා සත්කාරක සේවාවේ තවත් ව්‍යාපෘතියක් අද (12) සිදුකළා. ඒ, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල කේන්‍ද්‍ර කර ගනිමින්.

සොෆ්ලොජික් ෆයිනෑන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නලින් වීජේකෝන් මෙම වැඩසටහන පිළිබද මෙලෙස අදහස් දැක්වූවා.