Thursday, March 28, 2024

General line - 0115112241

දකුණු කොරියා සංචාරය නිමා කර මහින්ද දිවයිනට පැමිණෙයි




දකුණු කොරියාවේ සංචාරයක නිරත වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස අද (12) පෙරවරුවේ දිවයිනට පැමිණියා. ඒ, සිංගප්පූරුවට අයත් ගුවන් යානයකින්.

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස දින 6 ක් දකුණු කොරියාවේ සංචාරයක නිරත වුණා.

එහිදී එරට සේවය කරන ශී‍්‍ර ලාංකිකයන් පිරිසක් සහභාගි වූ සමුළුවක්ද හිටපු ජනාධිපතිවරයා විසින් අමතනු ලැබුවා.

mahinda (1) mahinda (2) mahinda (3)