Tuesday, April 23, 2024

General line - 0115112241

ඔබ කටයුතු කළ යුත්තේ කෙසේද?



ඔබ කටයුතු කළ යුත්තේ ඔබේ උඩු සිතට අවශ්‍ය පරිදිද ? නැති නම් යටි සිත කියනා දේ මත පදනම්ව ද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

උඩු සිතේ ක්‍රියාකාරිත්වය යටි සිතට බලපාන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියට පිවිස ශ්‍රවණය කළ හැකියි.