Saturday, April 20, 2024

General line - 0115112241

පොත්පත්වලින් කියවීමෙන් පමණක් ඉතිහාසය පිළිබඳ පරිපූර්ණ දැනුමක් ලබාගත නොහැකි



පොත්පත්වලින් කියවීමෙන් පමණක් ඉතිහාසය පිළිබඳ පරිපූර්ණ දැනුමක් ලබාගත නොහැකි බව පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යනයක් හා පර්යේෂණයක් සිදුකිරීමට විධිමත් පුහුණුවක් අත්‍යවශ්‍ය බවයි.

පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී වැඩිදුරටත් පැවසුවේ ඉතිහාසය අධ්‍යනයේදී අද වන විට විද්‍යාත්මක දැනුම ද ඉතා වැදගත් කොටසක් බවයි.