Thursday, April 25, 2024

General line - 0115112241

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද




මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.

මෙම පෙරහැර ශ‍්‍රී දළදා වීදිය, ඞී.එස්. සේනානායක වීදිය, ශ‍්‍රීමත් බෙනට් සොයිසා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය ඔස්සේ යළි ඞී.එස්. සේනානායක වීදියට පිවිස රජ වීදිය ඔස්සේ ශ‍්‍රී දළදා මාලිගාවට ගෙවිදීමට නියමිතයි.

මහනුවර ඇසළ මංගල්‍යය සඳහා නෙත් එෆ්.එම්. රේඩියෝව මෙවරත් බැතිබර දායකත්වය ලබාදෙනවා.