Wednesday, April 17, 2024

General line - 0115112241

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..කණ්ඩායමේ එක් වෙනසකුත්




සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟය තව සුලු මොහාතකින් ආරම්භ වනවා.

තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි.

ශ්‍රී ලංකා කන්ඩායමේ එක් වෙනසක් සිදුව ඇති අතර විශ්ව ප්‍රනාන්දු වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට පැමිණ තිබෙනවා.