Thursday, April 18, 2024

General line - 0115112241

ධනංජය මංගල ශතකය වාර්තා කරයි (UPDATE)




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට යොවුන් ක‍්‍රීඩක ධනංජය ද සිල්වා සමත් වුණා.

කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 05 ක් දැවී ලකුණු 190 ක් රැස් කර ගෙන සිටිනවා.

13886272_10210352544636297_4587657940493640471_n 13906862_10210352534756050_3068840673998349112_n

…………………………………………………………………………………………

ධනංජය පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරයි

Aug 13, 2016 @ 14:25

සිය පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට යොවුන් ක‍්‍රීඩක ධනංජය ද සිල්වා අද (13) සමත් වුණා.

ඒ, සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේදීයි.

කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් මේ වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 141 ක් ලබා සිටියා.