Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි




ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත් හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා. ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. 

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ පරිපාලනය හා වෙනත් කටයුතු මෙන්ම අදාළ නිළවරණයන් කැදවීමේ හා අනෙකුත් කටයුතු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය වෙත පවරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.