Friday, April 19, 2024

General line - 0115112241

අගමැතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින රාත්‍රී 7.30 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.