Friday, April 26, 2024

General line - 0115112241

පකිස්ථාන් ජනතාවත් විථි බසී - ඉම්රාන් ඛාන් ,ඕනේ, කියයි




පාකිස්තානයේ ජනතාව දහස් ගණන් වීථි බැස තිබෙනවා. ඔවුන් සියලු දෙනා හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්. ඔවුන් මෙම විරෝධතා ආරම්භ කළේ ඉම්රාන් ඛාන් අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි. විරෝධතාකරුවන් පවසන්නේ පාකිස්තානයේ විශ්වාස කළ හැකි එකම අවංක මිනිසා ඉම්රාන් ඛාන් බවයි.

රුසියාවේ සංචාරය ඇතුළු සිය විදේශ ප්‍රතිපත්ති තීරණ හේතුවෙන් බටහිර කෝපයට පත් වූ බවත් ඒ හේතුවෙන් තමා ඉලක්ක කර ගනිමින් විශ්වාසභංගයක් ගෙන ආ බවත් ඉම්රාන් ඛාන් පවසා තිබෙනවා.

මේ අතර පාකිස්තාන විපක්ෂ නායක ශෙබාබ් ශරීබ් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.