Saturday, April 20, 2024

General line - 0115112241

පිලිපීනයට බලපෑ “මෙගී” සුළි කුණාටුවෙන් මියගිය ගණන 67 ක් දක්වා ඉහළට




පිලිපීනයට බලපෑ “මෙගී’‘ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් තත්ත්වය නිසා සිදුව ඇති පුද්ගල මරණ ගණන 67 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

දින කිහිපයක සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර සහ නායයෑම් තත්ත්වය හටලෙන තිබෙනවා. ආපදා හේතුවෙන් සිදුව ඇති මරණ ගණන තවදුරටත් ඉහළ යා හැකි බවයි පිලිපීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.