Saturday, April 20, 2024

General line - 0115112241

DS සහ මහානාම විදුහල් අතර වාර්ෂික ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ




කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා. අද සහ හෙට එය පැවැත්වෙන්නේ කොළඹ සරවණමුත්තු ක්‍රීඩාංගණයේදීයි. මේ, ඒ පිළිබඳව අදහස් දක්වන කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න උපශාන්ත.

කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති ඒ එම් ඒ ඒ සී පෙරේරා ද අදහස් පළ කළා.

විද්‍යාල දෙක අතර එක්දින ක්‍රිකට් තරඟය ලබන 07 වනදා පැවැත්වීමට නියමිතයි.