Saturday, April 20, 2024

General line - 0115112241

25 හැවිරිදි මළල ක්‍රීඩිකාව සියදිවි හානිකර ගනියි




ශ්‍රී ලංකා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූරී කෞෂල්‍යා මධුෂානි (25) දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී සියදිවි හානිකරගෙන ඇතැයි පොලිසිය සඳහන් කර සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසුරිය පොලිසිය විසින් සිදුකිරීමට නියමිතයි.