Thursday, April 25, 2024

General line - 0115112241

සෑම වසර 500කටම වරක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් ගැන අනාවරණයක්



මෙරට ඉතිහාසය පරීක්ෂා කිරීමේදී සෑම වසර 500කටම වරක් දේශපාලන අස්ථාවරත්වයක් මතුව ඇතැයි පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඔහු කියා සිටියේ මේ වන විට උදා වී ඇත්තේ ද එම කාලය බවයි. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින්.

රට තුළ සහ සමාජය තුළ සිදුවන විවිධ අර්බුදවල බලපෑම වර්ථමානයට පමණක් නොව අනාගත පරපුරටද අනිවාරයෙන්ම බලපාන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.