Thursday, March 28, 2024

General line - 0115112241

විසදුම් පමාවීමෙන් අර්බුදය තවත් විශාල වනවා - විද්වතුන් කියයි




දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසනවා. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.

මේ මොහොතේ සියලු දෙනාට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදීම වැදගත් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.