Thursday, May 26, 2022

General line - 0115112241

විසදුම් පමාවීමෙන් අර්බුදය තවත් විශාල වනවා - විද්වතුන් කියයි

483Views



දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසනවා. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.

මේ මොහොතේ සියලු දෙනාට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදීම වැදගත් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.